速報APP / 教育 / A/L Combined Maths

A/L Combined Maths

價格:免費

更新日期:2018-09-02

檔案大小:7.4M

目前版本:1.12

版本需求:Android 4.2 以上版本

官方網站:mailto:crunchcodelabs@gmail.com

A/L Combined Maths(圖1)-速報App

අ.පො.ස උසස් පෙළ(A\L) සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සමීකරණ, සූත්‍ර හා අර්ථ දැක්වීම් එකම​ තැනකින් සිංහල භාෂාවෙන්ම, රූප සටහන් ද සහිතව පෙළ ගස්වා අැත.

විශේෂාංග​

✔ අන්තර්ජාල පහසුකම් රහිතව හෝ සහිතව ක්‍රියා කළ හැක​

✔ රූපමය සටහන් අන්තර්ගතයි

✔ සූත්‍ර හා අර්ථ දැක්වීම් ද සහිතයි

✔ පරිශීලකයාට පහසු පෙළගැස්ම​

A/L Combined Maths(圖2)-速報App

පහත සඳහන් මාතෘකා අන්තර්ගතය​,

□ බහුපද ශ්‍රිත​

□ වර්ගජ සමීකරණ​

□ ත්‍රිකෝණමිතිය

□ ශ්‍රේණි

□ ලඝුගණක​ ශ්‍රිත​

A/L Combined Maths(圖3)-速報App

□ සීමා සහ අවකලනය​

□ අනුකලනය​

□ අනේකපද ප්‍රමේය​

□ සරල රේඛාව​

□ වෘත්තය​

□ අසමානතා

A/L Combined Maths(圖4)-速報App

□ සංකීර්ණ සංඛ්‍යා

□ නියාස සහ නිශ්චායක​

□ සංකරණ සහ සංයෝජන​

ඔබගේ සුදුසු අදහස්, යෝජනා හා චෝදනා මත මෙම අැප්ලිකේෂනය නිරන්තරයෙන් යාවත්කාලීන කර තබාගැනීමට අපි කටයුතු කරන්නෙමු.

සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම්‍ තිබිය යුතුය​.

________________________________________________________________________________________

A/L Combined Maths(圖5)-速報App

This app provides a comprehensive coverage about definitions and formulas found in Pure Mathematics for G.C.E A\L with graphical representations.

Contains following topics:

*Polynomial Functions

*Quadratic Equations

*Trigonometry

*Progressions(Series)

A/L Combined Maths(圖6)-速報App

*Logarithms

*Limits and Differentiation(Calculus)

*Integration

*Binomial Theorem

*Straight Line

*Circle

A/L Combined Maths(圖7)-速報App

*Inequalities

*Complex Numbers

*Matrices and Determinants

*Permutations and Combinations

Features

✔ Works offline and online

A/L Combined Maths(圖8)-速報App

✔ Graphical representations

✔ Not only formulas, includes definitions too

✔ User friendly interface for portrait and landscape modes

We highly welcome your suggestions and complaints to improve this app and maintain it in up to date manner.

IMPORTANT: To use this app your smart phone should support Sinhala unicode.

A/L Combined Maths(圖9)-速報App